Citizen News Sri Lanka

Citizen News Sri Lanka

@Citizenlk

Events

43

News

1k

Claps

3k

2020 IPL අවසන් තරඟයේ සජීවී තොරතුරු විකාශය

2020 IPL අවසන් තරඟය මුන්බායි ඉන්දියන්ස් හා දිල්ලි කපිටල්ස් කණ්ඩායම් දෙක අතර පැවැත්වෙනවා. ඩුබායි හීදී තරඟය මේ වනවිට පැවැත්වෙනවා.

මීළඟ ලෝක බලවත් නායකයා කවුරුන්ද? - අමෙරිකානු ජනාධිපතිවරණයේ සජීවී විකාශය

මීළඟ ලෝක බලවත් නායකයා කවුරුන්ද යන වග තීරණය කරන අමෙරිකානු ජනාධිපතිවරණය අද පැවැත්වෙනවා. මිලියන 328කට ආසන්න ඡන්ද දායකයින් පිරිසකගේ සහභාගීත්වයෙන් එරට ජනාධිපතිවරයා අද දවසේ දී තෝරා පත්කරගැනීමට නියමිතයි.

20 වන සංශෝධන කෙටුම්පත් විවාදය

20 වන ව්‍යවස්ථා සංශෝධනය දෙවනවර කියවීමේ සජීවී විකාශය

🔴 පාර්ලිමේන්තු සජීවී විකාශය

பாராளுமன்ற நேரலை | Parliament Live - 21.10.2020 #SLparliament #lka #SriLanka #9thParliamentLK

IPL LIVE BLOG

IPL LIVE BLOG - ක්‍රිකට් වසන්තය අද සිට - කාලසටහන මෙන්න

Draft 20A presented to Parliament

US ELECTION

මැතිවරණය අතරේ ට්‍රම්ප්ට තැපෑලෙන් විෂ සහිත පාර්සලයක්!

කැබිනට් මාධ්‍ය හමුව

Covid 19 LIve

මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 3253ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

BAD WEATHER SRILANKA