මීළඟ ලෝක බලවත් නායකයා කවුරුන්ද? - අමෙරිකානු ජනාධිපතිවරණයේ සජීවී විකාශය

මීළඟ ලෝක බලවත් නායකයා කවුරුන්ද යන වග තීරණය කරන අමෙරිකානු ජනාධිපතිවරණය අද පැවැත්වෙනවා. මිලියන 328කට ආසන්න ඡන්ද දායකයින් පිරිසකගේ සහභාගීත්වයෙන් එරට ජනාධිපතිවරයා අද දවසේ දී තෝරා පත්කරගැනීමට නියමිතයි.

avatar Citizen News Sri Lanka