ශ්‍රී ලංකාව ඉනිම අරඹයි | පළමු ටෙස්ට් තරඟයේ සජීවී විකාශය

ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරඟය අද ආරම්භ වුණා . තරඟයේ කාසිය වාසිය දිනා ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා. තරඟය සෙන්චූරියන් හි සුපර් ස්පෝට්ස් පාක් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

avatar Citizen News Sri Lanka