2021 සඳහා වන අයවැය අද පාර්ලිමේන්තුවට - සජීවී විකාශය

ලබන වසර සඳහා වන අයවැය යෝජනා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. එය මෙරට 75 වන අයවැය වාර්තාවයි.

avatar Citizen News Sri Lanka